කවිසිත්.com

කවිපීඩියාව – KAVIPEDIA

ප්‍රභාෂ්වර

මත්සුවා බැෂෝ

tori006

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයකුද කවියක් ලියුවෙය.

බත් කූරකුගෙන් ගන්න පියාපත් යුගලක් – මෙන්න! ගම්මිරිස් ඇටයක්

මෙම කව දුටු බැෂෝ ශිෂ්‍යාට මෙසේ පැවසුවෙය. “ඔබ දක්ෂ කවියෙකි. අපූර්වත්වය දනවන කවියක් ඔබ ලියා ඇත. එහෙත් ඔබ හොඳ කවියකු නොවෙ. හොඳ කවියා කිසි දිනෙක සොබා දහම කඩා බිඳ දමන්නේ නැත. ඔහු එය මානව සංහතිය වෙනුවෙන් මනාව සකස් කරයි.” පසුව සිසුවාගේ කව යළි සකස් කොට සිසුවාට පෙන්වීය.

ඉදුනු ගම්මිරිස් ඇටයකට – දෙන්න පියාපත් යුගලක් – මෙන්න බත් කූරෙක්!

කලාකරුවෙකුගේ සමාජ දෘශ්ටිය කෙබඳු විය යුතුද යන්න අරබයා මෙය කදිම නිදසුනක් නොවෙ ද?

ලංකා ඉරිදා සංග‍්‍රහය – 07-12-2008 සංහිඳ කොලමෙන් උපුටා ගන්නා ලදී.

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.