පර්දාව – Anjana Jayaweera – අංජන ජයවීර
ආදරයේ දුහුල් පට
සිරකර තැනූ
කළු පාට ඝන රෙද්ද
March 3, 2009 Posted by kavisith | Anjana Jayaweera - අංජන ජයවීර | Leave a Comment
Intro. – Anjana Jayaweera – අංජන ජයවීර
![]() |
||||
| 1988 දී උපන් අංජන ලාබාල වියේ් සිටම කවියට පෙම් බඳින තරුණ කවියෙකි. පරිගණක ක්ෂේ්ත්රයේ් රැකියාවක නියුතු වෙන අංජන බූන්දිය සමග සයිබර් සාහිත්‍ය ක්‍රියාකාරකම් වල නියැලෙයි. | ||||
|
|
||||
|
|
March 3, 2009 Posted by kavisith | Anjana Jayaweera - අංජන ජයවීර | Leave a Comment
ප්‍රභාෂ්වර
| මත්සුවා බැෂෝ |
|
|
|
මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයකුද කවියක් ලියුවෙය. බත් කූරකුගෙන් ගන්න පියාපත් යුගලක් – මෙන්න! ගම්මිරිස් ඇටයක්
මෙම කව දුටු බැෂෝ ශිෂ්‍යාට මෙසේ පැවසුවෙය. “ඔබ දක්ෂ කවියෙකි. අපූර්වත්වය දනවන කවියක් ඔබ ලියා ඇත. එහෙත් ඔබ හොඳ කවියකු නොවෙ. හොඳ කවියා කිසි දිනෙක සොබා දහම කඩා බිඳ දමන්නේ නැත. ඔහු එය මානව සංහතිය වෙනුවෙන් මනාව සකස් කරයි.” පසුව සිසුවාගේ කව යළි සකස් කොට සිසුවාට පෙන්වීය. ඉදුනු ගම්මිරිස් ඇටයකට – දෙන්න පියාපත් යුගලක් – මෙන්න බත් කූරෙක්! කලාකරුවෙකුගේ සමාජ දෘශ්ටිය කෙබඳු විය යුතුද යන්න අරබයා මෙය කදිම නිදසුනක් නොවෙ ද? ලංකා ඉරිදා සංග්‍රහය – 07-12-2008 සංහිඳ කොලමෙන් උපුටා ගන්නා ලදී. |
බූන්දි – අකුරු අනුරාගිකයි – විඳීම් ඉන්ද්‍රජාලිකයි
බූන්දි.lk- An error has occurred; the feed is probably down. Try again later.
බූන්දි බ්ලොග් අඩවිය- ඔත්තු කරන්ට්ස් | ස්ත්‍රී අධ්‍යයන සහතික පත්‍ර පාඨමාලාවක් ඇරඹේ. May 31, 2012 BoondiOnLine
- කවි කරන්ට්ස් | Reconciliation - [මහේෂ් මුණසිංහ] May 31, 2012 BoondiOnLine
- කවි බූන්දි | සිත්තරී - [සමිත බී. අටුවබැන්දෑල] May 30, 2012 BoondiOnLine
- කවි බූන්දි | කවිය හා විචාරක - [ආරියවංශ රණවීර] May 30, 2012 BoondiOnLine
- පොත් බූන්දි | දිවි "කටු තුඩට" කවි "පිනි පහස" දෙන ළහිරු ගේ කවිසිත - [පියන්කාරගේ බන්දුල ජයවීර] May 30, 2012 BoondiOnLine
- Cine බූන්දි | "இனி அவன்|ඉනියවන්" රාජ භක්තික හා බඩගෝස්තරික සිංහල චිත්‍රපට ප්‍රවණතාව සහ හඳගමගේ සිනමා පුනරාවර්තනය - [අජිත් ගලප්පත්ති ] May 26, 2012 BoondiOnLine
- මියැසි වීඩියෝ | සිඳු පතුළෙ කිමිද සැඟවී| නදීක ගුරුගේ| ඉනෝකා සත්‍යාංගනීගේ සින්ඩරෙල්ලා චිත්‍රපටය May 25, 2012 BoondiOnLine
- කවි බූන්දි | පඩි - [දමිත් උදයංග දහනායක] May 25, 2012 BoondiOnLine
- කවි බූන්දි | නැවතුමක හිඳ - [විකුම් ජිතේන්ද්‍ර] May 25, 2012 BoondiOnLine
- සූකිරි ඔත්තු | Two new books by Dr Sanathdeva Murutenge| 29th May at 4:00PM May 25, 2012 BoondiOnLine
සිංහල බ්ලොග් කියවනය- නීතිය අකුරටම.. admin
- ජීවිතයට ඔවදනක්… admin
- ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වාර්ශික ගිවිසුමට ලක්ෂ 2645 ක් admin
- ෴ආදර පනිට්ටුව෴ admin
- සෙනෙහසට ඇස් දෙන්න…… admin
- ලේ admin
- දියණියනි, – මැයි 31 දා. admin
- ඉතින් කාලෙකට පස්සේ….. admin
- ඉන්දියාවෙන් ගිලිහෙන චැම්පියන්ස් ලීග් දකුණු අප්‍රිකවට admin
- "මම" වෛරය පිණිස වෙමි.. admin
Kottu.org- An error has occurred; the feed is probably down. Try again later.
කවිකාර සෙනග
Pages
May 2012 M T W T F S S « Jun 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 Archives
Meta
කවිසිත් සොයමු.
කවි කිවිඳියන් ඔවුන්ගේ් නමින් හෝ ඔවුන්ගේ් නිර්මාණ වල එන වචන වලින් සොයන්න. (සිංහල යුනිකේ්ත වලින් හෝ ඉංග්‍රීසි අකුරු වලින් සොයන්නට පුළුවන්.).Get Sinhala
කවිකාර සෙනග
- Anjana Jayaweera – අංජන ජයවීර (2)
- Author Unknown – අඥාත කර්තෘ (1)
- Charith Senadheera – චරිත් සේනාධීර (3)
- E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති (7)
- Gamunu P. Dasanayake – ගැමුණු පී. දසනායක (4)
- Isuru Prasanga – ඉසුරු ප්‍රසංග (4)
- Lakshantha Athukorala – ලක්ශාන්ත අතුකෝරාළ (3)
- Mahagamasekara – මහගමසේ්කර (5)
- Misc. – වෙනත් (1)
- Nandana Weerasinghe – නන්දන වීරසිංහ (4)
- Nirasha Gunasekara – නිරාෂ ගුණසේකර (3)
- Nirodha Thushari Nanayakkara – නිරෝධා තුෂාරි නානායක්කාර (2)
- Piyankarage Bandula Jayaweera – පියන්කාරගේ් බන්දුල ජයවීර (4)
- Rathna Sri Wijesinghe – රත්න ශ්‍රී විජේ්සිංහ (3)
- Sanjeewika Manohari Dayananda – සංජීවිකා මනෝහාරී දයානන්ද (2)
-
බලන්නෝ කියූ දෑ
Anonymous on Intro. – Lakshantha Athu… janaka samaranatha on එහෙත් ඔබට මා – Mahagamas… h.g anushka irosh on Intro. – Mahagama Sekara… ven.m.somananda on මතක පුස්තකාලය – E.A. Daw… bohemic on සිනාසෙන ඔඛෙ මූණ – Laksha… -
වැඩියෙන් බැලු සටහන්
-
ආ ගිය ඇත්තෝ
- 6,866 දෙනෙකි.
කවිපීඩියාවෙන්...



