කවිසිත්.com

කවිපීඩියාව – KAVIPEDIA

Intro. – Nirasha Gunasekara – නිරාෂ ගුණසේ්කර

nirasha-gunasekara
නිරාෂ ගුණසේ්කර කවියෙකි. සම්මානලාභී ගීත රචකයෙකි. පේ්රාදෙණිය සරසවියේ් ශිල්ප හැදෑරූ නිරාෂ පරිගණක ක්ෂේ්ත්‍රයේ් රැකියාවක නියැලෙයි.
හිමි සඳ නැති අඳුර, බඹරු එලපු දැල්

March 9, 2009 Posted by | Nirasha Gunasekara - නිරාෂ ගුණසේකර | Leave a comment

Intro. – Lakshantha Athukorala – ලක්ශාන්ත අතුකෝරාළ

lakshantha
ලක්ශාන්ත අතුකෝරාළ සම්මානයට පාත්‍ර වූ කවියෙකි. ලක්ශාන්ත, අමාවකේ් සඳක් සිඹිමි සහ යටි වියන නමින් කාව්‍ය සංග්‍රහ දෙකක් එළි දක්වා තිබේ.
අමාවකේ් සඳක් සිඹිමි , යටි වියන

March 9, 2009 Posted by | Lakshantha Athukorala - ලක්ශාන්ත අතුකෝරාළ | 2 Comments

Intro. – Rathna Sri Wijesinghe – රත්න ශ්‍රී විජේ්සිංහ

rathna-sri-wijesinghe
රත්න ශ්‍රී විජේ්සිංහ දශක ගණනාවක සිටම කාව්‍ය නිර්මාණකරණයෙහි සහ ගේ්ය පද රචනයෙහි යෙදී සිටින සම්මානනීය නිර්මාණකරුවෙකි.
තරු ලකුණ, මධ්‍යම යාමය

March 9, 2009 Posted by | Rathna Sri Wijesinghe - රත්න ශ්‍රී විජේ්සිංහ | 2 Comments

Intro. – Anjana Jayaweera – අංජන ජයවීර

anjana-jayaweera
1988 දී උපන් අංජන ලාබාල වියේ් සිටම කවියට පෙම් බඳින තරුණ කවියෙකි. පරිගණක ක්ෂේ්ත්‍රයේ් රැකියාවක නියුතු වෙන අංජන බූන්දිය සමග සයිබර් සාහිත්‍ය ක්‍රියාකාරකම් වල නියැලෙයි.
anjana.jayaweera@gmail.com
යථාර්ථය අකුරු කරන්නට
0714611800

March 3, 2009 Posted by | Anjana Jayaweera - අංජන ජයවීර | Leave a comment

Intro. – Sanjeewika Manohari Dayananda – සංජීවිකා මනෝහාරී දයානන්ද

lihini
ලිහිණි නමින් සයිබර් අවකාශයේ් ප්‍රකට සංජීවිකා කිවිඳියෙකි. ගීත රචිකාවියකි. දැනට යා ටී.වී. ආයතනයේ් සේ්වය කරයි. බූන්දිය සමග සයිබර් සාහිත්‍ය ක්‍රියාකාරකම්වල නියැලෙමින් සිටී.
manohaari@gmail.com
ලිහිණි සර
0777 260817

March 3, 2009 Posted by | Sanjeewika Manohari Dayananda - සංජීවිකා මනෝහාරී දයානන්ද | Leave a comment

Intro. – Gamunu P. Dasanayake – ගැමුණු පී. දසනායක

ගැමුණු පී. දසනායක සරල මටසිලිටි බස් වහරකින් ගැඹුරු ජීවන අත්දැකීම් ස්පර්ශ කිරීමෙහි සමත් කවියෙකි. මල් සුවඳ උදෑසන නමින් සිය පළමු කවි එකතුව එළි දැක්වූයේ්ය.
මල් සුවඳ උදෑසන, පොද වැස්ස
gamunup@yahoo.com
අඟුරුමුල්ල, නරාවල, පෝද්දල, ගාල්ල.
072-3580702

March 3, 2009 Posted by | Gamunu P. Dasanayake - ගැමුණු පී. දසනායක | Leave a comment

Intro. – Nirodha Thushari Nanayakkara – නිරෝධා තුෂාරි නානායක්කාර

බස්වහර සහ රීතිය අතින් සුවිශේ්ෂී අනන්‍යතාවයක් සහිත කිවිඳියකි.
251/බී, දිල්මි, බෝපැත්ත, ඌරාපොල

March 3, 2009 Posted by | Nirodha Thushari Nanayakkara - නිරෝධා තුෂාරි නානායක්කාර | Leave a comment

Intro. – Piyankarage Bandula Jayaweera – පියන්කාරගේ් බන්දුල ජයවීර

piyankarage-bandula-jayaweera
අත්දැකීම් බහුල කවියෙකි. වත්මනෙහි කඹුරුපිටිය ප්‍රාදේ්ශීය ලේ්කම් කාර්යාලයේ් සේ්වය කරයි.
අතීත කාමය 2001

ප‍්‍රථම මුද‍්‍රණය 2001 සැප්තැම්බර්
දෙවන මුද‍්‍රණය 2008 ඔක්තෝබර්

ISBN: 955-97588-0-9

ප‍්‍රකාශණය

අච්චු සහ රූප
45 කොස්වත්ත පාර නාවල
දුර: 011-2862064

bandulajayaweera@yahoo.com
4817, සිරිමංගල පාර, වල්පොල, මාතර.
0412273362

March 2, 2009 Posted by | Piyankarage Bandula Jayaweera - පියන්කාරගේ් බන්දුල ජයවීර | 1 Comment

Intro. – Nandana Weerasinghe – නන්දන වීරසිංහ

nandana-weerasinghe1
නන්දන වීරසිංහ සම්මානනීය කවියෙකි. 1990, 1994, 1997 සහ 2001 රාජ්‍ය සාහිත්‍ය සම්මාන (කවි) ලැබූ ඔහු සමස්ත කාව්‍ය නිර්මාණ දායකත්වය වෙනුවෙන් 2000 වසරේදී බුන්කා සම්මානයට ලක් විය. පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතු කරයි.
ගිං ගෙඟ්් විලාපය, කිරි සුවඳැති රාත්‍රිය, සත්‍යකාම නම් වෙමි, ගිරග, මහත් සඳ පිනි බිෙඳක සහ චන්ද්‍ර බිම්බ කාව්‍ය සංග්‍රහ
304/2, උස්වත්ත පාර, ඇරැව්වල, පන්නිපිටිය.
0112848436

March 2, 2009 Posted by | Nandana Weerasinghe - නන්දන වීරසිංහ | 1 Comment

Intro. – Charith Senadheera – චරිත් සේ්නාධීර

charith
චරිත් සේ්නාධීර කවියෙකි. සිත්තරෙකි. කංචුක නිර්මාණ ශිල්පියෙකි. අනන්තයට යන පාර දිගේ් ඇතුළු බොහෝ ප්‍රකට ගීත ලියූ චරිත් ආනන්දයේ් ආදි සිසුවෙකි. ඔහු දැනට ඇඟළුම් ක්ෂේ්ත්‍රයට සම්බන්ධව විලාසිතා නිර්මාණ ශිල්පියෙකු ලෙස රැකියාවක නියුතුව සිටී. සිත්තම්කරණයෙහි ඇති සිය හැකියාව සහ කවිකම මුහු කොට පර්යේ්ෂණාත්මක නිර්මාණ චාරිකාවක නියැලෙයි.
chariths@masholdings.com

February 25, 2009 Posted by | Charith Senadheera - චරිත් සේනාධීර | Leave a comment

Intro. – E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති

dawson
E. A. ඩෝසන් ප්‍රීති, මාතර රාහුල විද්‍යාලයෙන් සහ මොරටුව සරසවියෙන් ශිල්ප හදාරා ඉංජිනේ්රු වෘත්තිකයෙකු වශයෙන් දැනට ඩුබායි හී සේ්වය කරයි. සිය පළමු නිර්මාණ එකතුව මුචලින්ද තාප්පය නමින් 2008 දී එළි දැක්වූ ඩෝසන්, බූන්දිය සමග එක්ව සයිබර් සාහිත්‍ය ක්‍රියාකාරකම්වල නිරතව හිඳියි.
මුචලින්ද තාප්පය 2008
dawsonpreethi@gmail.com
Dawson Preethi EA, TODINI Costruzioni Generali S.p.A, Dubai Branch
වචන ටැක්සිමුචලින්ද තාප්පය
0777 260817

February 25, 2009 Posted by | E.A. Dawson Preethi - E. A. ඩෝසන් ප්‍රීති | Leave a comment

Intro. – Isuru Prasanga – ඉසුරු ප්‍රසංග

isuru-prasanga
මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයෙන් සහ කැළණිය සරසවියෙන් ශිල්ප හැදෑරූ ඉසුරු ප්‍රසංග සිය කුළුඳුල් පද්‍ය සංග්‍රහය තුරු හිසක තරු සැඟව නමින් එළි දැක්වූ අතර වත්මනෙහි පුවත්පත්කලාවේදියෙකු ලෙස හෙළදිව පුවත්පතට සම්බන්ධව කටයුතු කරයි.
තුරු හිසක තරු සැඟව

ප‍්‍රථම මුද‍්‍රණය 2006
ISBN: 955-8125-08-3

ප‍්‍රකාශනය
සමාජවාදී ශිෂ්‍ය සංගමය

68/2, කජුගස්වත්ත, මාබොදල.
Mob- 077 6897080, Res- 0602127547

February 25, 2009 Posted by | Isuru Prasanga - ඉසුරු ප්‍රසංග | Leave a comment

Intro. – Mahagama Sekara – මහගම සේ්කර

Mahagama Sekara
නූතන සිංහල කවියට ඉමහත් බලපෑමක් කළ පුරෝගාමී කවියෙකි. සේ්කර චිත්‍ර ශිල්පියෙකු වශයෙන්, කංචුක නිමැවුම් ශිල්පියෙක් වශයෙන්, ගේ්ය පද රචකයෙකු වශයෙන් පමණක් නොව සිනමාකරුවෙකු වශයෙන් ද ලාංකේ්ය සාහිත්‍ය කලා ක්ෂේ්ත්‍රයට සාධනීය බලපෑමක් කළේ්ය.
කාව්‍ය : ව්‍යංග්‍යා, බෝඩිම, සක්වාළිහිණි, මක් නිසාද යත්, ප්‍රබුද්ධ
නවකතා : තුංමංහංදිය
http://www.mahagamasekera.org

February 25, 2009 Posted by | Mahagamasekara - මහගමසේ්කර | 5 Comments